Visekari lyrics – විසේකාරී

0
113

Here me Rude Bwoy sing
Brand new fi di island again
Ya don’t know
Right across the world
And to the nation
Darling, darling you look so pretty to be alone
Only if you tell me can you be my own
Darling you look so pretty to be alone
Yo Bachi, you let the girls them know

අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවීවිසේකාරීශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝවිසේකාරීඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේමායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

Watch me now
slim body girl
slim body girl
Telling all rude boys me and Bachi again again
Someone love you honey
Pretty girls them love your bunny
I wanna…

ගායනය – බාචි සුසාන්
පද රචනය – සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
සංගීතය – පසන් ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here